උත්පත්ති 24:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එබැවින් ආබ්රහම් තම නිවසේ සිටි සේවකයන් අතරින් තමන් සතු සියල්ල භාරව සිටි වයසින් වැඩිම සේවකයාට කතා කර මෙසේ කීවේය.+ “ඔබේ අත මගේ කළවයට යටින් තබන්න+ කියා මම කාරුණිකව ඉල්ලනවා. උත්පත්ති 39:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෝසෙප් දිනෙන් දින තම ස්වාමියාගේ සිත දිනාගත්තේය. ඔහු නිතරම තම ස්වාමියාගේ ඕනෑ එපාකම් ගැන සොයා බලමින් ඔහුට සේවය කළේය. කල් යත්ම ස්වාමියා තම නිවසේ වැඩකටයුතු බලා කියා ගැනීමට යෝසෙප්ව පත් කර+ තමාට අයිති සියල්ලත් ඔහුගේ අතට භාර දුන්නේය.
2 එබැවින් ආබ්රහම් තම නිවසේ සිටි සේවකයන් අතරින් තමන් සතු සියල්ල භාරව සිටි වයසින් වැඩිම සේවකයාට කතා කර මෙසේ කීවේය.+ “ඔබේ අත මගේ කළවයට යටින් තබන්න+ කියා මම කාරුණිකව ඉල්ලනවා.
4 යෝසෙප් දිනෙන් දින තම ස්වාමියාගේ සිත දිනාගත්තේය. ඔහු නිතරම තම ස්වාමියාගේ ඕනෑ එපාකම් ගැන සොයා බලමින් ඔහුට සේවය කළේය. කල් යත්ම ස්වාමියා තම නිවසේ වැඩකටයුතු බලා කියා ගැනීමට යෝසෙප්ව පත් කර+ තමාට අයිති සියල්ලත් ඔහුගේ අතට භාර දුන්නේය.