31 යෝවාෂ්+ තමා වටා රැස්ව සිටි සියලුදෙනාට+ කතා කරමින්, “බාල් දෙවි කෙනෙක් නම්+ ඔහුම ඇවිත් තමන්ගේ පූජාසනය කඩා දැමූ කෙනාට දඬුවම් කරයි.+ ඒක ඔහුගේ වැඩක්. ඉතින් ඔහු වෙනුවෙන් දඬුවම් ලබා දෙන්න ඔබ සියලුදෙනා ඉදිරිපත් වෙන්නේ ඇයි? බාල් වෙනුවෙන් ඉදිරිපත් වන සියලුදෙනාවම මේ උදෑසනම මරා දැමිය යුතුයි”+ කියා කීවේය.