ලෙවී කතාව 9:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 යෙහෝවා දෙවි වෙතින් ගින්නක් නික්ම ඇවිත්+ පූජාසනය මත තිබූ දවන පූජාව සහ තෙල් කොටස් සියල්ල දවා දැමුවේය. එය දැක මුළු සෙනඟ මහත් හඬක්+ නඟමින් දණින් වැටී නමස්කාර කළෝය. විනිශ්චයකරුවෝ 6:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඉන්පසු යෙහෝවා දෙවිගේ දූතයා තම අතේ තිබූ සැරයටිය දිගු කර මස් සහ මුහුන් නොදැමූ රොටිවලට තට්ටු කළේය. එවිට ගලෙන් ගින්නක් ඇවිළී එය මත තිබූ මස් සහ රොටි දවා දැමුවේය.+ ඒ සමඟම යෙහෝවා දෙවිගේ දූතයා නොපෙනී ගියේය. 1 ලේකම් 21:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඉන්පසු ඔහු එහි යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟා,+ දවන පූජාද හවුල් පූජාද ඔප්පු කළේය. එසේ කර ඔහු යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ එවිට දෙවි දවන පූජාව තැබූ පූජාසනය මතට ස්වර්ගයෙන් ගින්නක් එවමින් ඔහුට පිළිතුරු දුන්නේය.+ 2 ලේකම් 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සලමොන් රජ තම යාච්ඤාව නිම කළ විගස+ ස්වර්ගයෙන් ගින්නක් නික්ම ඇවිත්+ දවන පූජා+ සහ අනිකුත් පූජා සියල්ල දවා දැමීය. එවිට යෙහෝවා දෙවිගේ තේජසින්+ ගෘහය පිරී ගියේය.
24 යෙහෝවා දෙවි වෙතින් ගින්නක් නික්ම ඇවිත්+ පූජාසනය මත තිබූ දවන පූජාව සහ තෙල් කොටස් සියල්ල දවා දැමුවේය. එය දැක මුළු සෙනඟ මහත් හඬක්+ නඟමින් දණින් වැටී නමස්කාර කළෝය.
21 ඉන්පසු යෙහෝවා දෙවිගේ දූතයා තම අතේ තිබූ සැරයටිය දිගු කර මස් සහ මුහුන් නොදැමූ රොටිවලට තට්ටු කළේය. එවිට ගලෙන් ගින්නක් ඇවිළී එය මත තිබූ මස් සහ රොටි දවා දැමුවේය.+ ඒ සමඟම යෙහෝවා දෙවිගේ දූතයා නොපෙනී ගියේය.
26 ඉන්පසු ඔහු එහි යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟා,+ දවන පූජාද හවුල් පූජාද ඔප්පු කළේය. එසේ කර ඔහු යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ එවිට දෙවි දවන පූජාව තැබූ පූජාසනය මතට ස්වර්ගයෙන් ගින්නක් එවමින් ඔහුට පිළිතුරු දුන්නේය.+
7 සලමොන් රජ තම යාච්ඤාව නිම කළ විගස+ ස්වර්ගයෙන් ගින්නක් නික්ම ඇවිත්+ දවන පූජා+ සහ අනිකුත් පූජා සියල්ල දවා දැමීය. එවිට යෙහෝවා දෙවිගේ තේජසින්+ ගෘහය පිරී ගියේය.