ගීතාවලිය 107:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔහු අණ දෙන විට චණ්ඩ මාරුතයක් ඇති වී+මුහුදේ රළ තවත් ඉහළට නැංවෙයි.+ ගීතාවලිය 147:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහු අණ දෙන විට+ ඒවා දිය වී යන්නේය.ඔහු සුළං හැමීමට සලස්වන්නේය.+ඒ සුළඟින් ජලය ගලා බසින්නේය. යාකොබ් 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහු නැවතත් යාච්ඤා කළ විට අහසින් වැසි වැස භූමියෙන් පල හටගත්තේය.+