2 රාජාවලිය 6:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 පසු කාලයකදී සිරියාවේ රජු වූ බෙන්-හාදද් තම මුළු හමුදාව රැස් කරගෙන සමාරිය වැටලුවේය.+ 2 රාජාවලිය 8:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පසුව එලිෂා දමස්කයට පැමිණියේය.+ එකල සිරියාවේ රජු වූ බෙන්-හාදද්+ අසනීපව සිටියේය. “සැබෑ දෙවිගේ අනාගතවක්තෘ+ අපේ දේශයට ඇවිත් සිටිනවා” කියා රජුට දන්වන ලදි.
7 පසුව එලිෂා දමස්කයට පැමිණියේය.+ එකල සිරියාවේ රජු වූ බෙන්-හාදද්+ අසනීපව සිටියේය. “සැබෑ දෙවිගේ අනාගතවක්තෘ+ අපේ දේශයට ඇවිත් සිටිනවා” කියා රජුට දන්වන ලදි.