ලෙවී කතාව 24:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා යන මාගේ නාමයට අපහාස කරන තැනැත්තාට මුළු සෙනඟ ගල් ගසා මරා දැමිය යුතුයි.+ ඊශ්රායෙල් ජාතිකයෙකු හෝ වේවා විදේශිකයෙකු හෝ වේවා දෙවිගේ නාමයට අපහාස කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ යොහන් 10:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 “අප ඔබට ගල් ගසන්නේ ඔබ කළ යහපත් ක්රියා නිසා නොවෙයි. ඔබ දෙවිට අපහාස කළ නිසයි.+ ඔබ මිනිසෙක්. නමුත් ඔබ උත්සාහ කරන්නේ දෙවි කෙනෙක් හැටියට පෙනී සිටින්නයි”+ කියා යුදෙව්වරු ඔහුට පිළිතුරු දුන්නෝය. ක්රියා 7:58 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 58 ඔහුව අල්ලා නුවරින් පිටතට ඇදගෙන ගොස්+ ඔහුට ගල් ගසන්න පටන්ගත්තෝය.+ ඔහුට ගල් ගැසුවේ ඔහුට විරුද්ධව සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටි අයයි.+ ඔවුහු තමන්ගේ වස්ත්ර සාවුල් නම් තරුණයෙකුගේ පාමුල තැබූහ.+
16 යෙහෝවා යන මාගේ නාමයට අපහාස කරන තැනැත්තාට මුළු සෙනඟ ගල් ගසා මරා දැමිය යුතුයි.+ ඊශ්රායෙල් ජාතිකයෙකු හෝ වේවා විදේශිකයෙකු හෝ වේවා දෙවිගේ නාමයට අපහාස කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+
33 “අප ඔබට ගල් ගසන්නේ ඔබ කළ යහපත් ක්රියා නිසා නොවෙයි. ඔබ දෙවිට අපහාස කළ නිසයි.+ ඔබ මිනිසෙක්. නමුත් ඔබ උත්සාහ කරන්නේ දෙවි කෙනෙක් හැටියට පෙනී සිටින්නයි”+ කියා යුදෙව්වරු ඔහුට පිළිතුරු දුන්නෝය.
58 ඔහුව අල්ලා නුවරින් පිටතට ඇදගෙන ගොස්+ ඔහුට ගල් ගසන්න පටන්ගත්තෝය.+ ඔහුට ගල් ගැසුවේ ඔහුට විරුද්ධව සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටි අයයි.+ ඔවුහු තමන්ගේ වස්ත්ර සාවුල් නම් තරුණයෙකුගේ පාමුල තැබූහ.+