නික්මයාම 23:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “යමෙකු ගැන බොරු ප්‍රචාරය නොකරන්න.+ දුෂ්ට කෙනෙකු සමඟ කුමන්ත්‍රණය කර නිර්දෝෂ පුද්ගලයෙකුට විරුද්ධව බොරු සාක්ෂි නොදෙන්න.+ ලෙවී කතාව 19:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “‘නඩු විභාගයකදී ඔබ අසාධාරණ ලෙස විනිශ්චය නොකළ යුතුයි. දුප්පතාට අනවශ්‍ය සැලකිල්ලක් දැක්වීමෙන්+ හෝ ධනවතාට අනිසි අනුග්‍රහයක්+ දැක්වීමෙන් හෝ වළකින්න. ඔබ විනිශ්චය කරද්දී එකිනෙකාට යුක්තිය ඉටු කළ යුතුයි.
23 “යමෙකු ගැන බොරු ප්‍රචාරය නොකරන්න.+ දුෂ්ට කෙනෙකු සමඟ කුමන්ත්‍රණය කර නිර්දෝෂ පුද්ගලයෙකුට විරුද්ධව බොරු සාක්ෂි නොදෙන්න.+
15 “‘නඩු විභාගයකදී ඔබ අසාධාරණ ලෙස විනිශ්චය නොකළ යුතුයි. දුප්පතාට අනවශ්‍ය සැලකිල්ලක් දැක්වීමෙන්+ හෝ ධනවතාට අනිසි අනුග්‍රහයක්+ දැක්වීමෙන් හෝ වළකින්න. ඔබ විනිශ්චය කරද්දී එකිනෙකාට යුක්තිය ඉටු කළ යුතුයි.