1 රාජාවලිය 2:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 පසුව රජ, යෝවාබ් වෙනුවට යෙහෝයාදාගේ පුත් බෙනායාව+ හමුදාවේ ප්රධානියා හැටියට පත් කළේය.+ අබියාතර් වෙනුවට පූජක සාදොක්ව පත් කළේය.+
35 පසුව රජ, යෝවාබ් වෙනුවට යෙහෝයාදාගේ පුත් බෙනායාව+ හමුදාවේ ප්රධානියා හැටියට පත් කළේය.+ අබියාතර් වෙනුවට පූජක සාදොක්ව පත් කළේය.+