යෙසායා 19:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ෂොවන්+ නගරයේ පාලකයෝ මෝඩයෝය. පාරාවෝගේ උපදේශකයන් අතරේ සිටින බුද්ධිමත්ම අයද මෝඩ උපදෙස් දෙති.+ එසේනම් පාරාවෝ ඉදිරියට ගොස්, “මගේ පියවරුන් බුද්ධිමත් අය” කියාද, “මම පුරාණයේ සිට පැවත ආ රජවරුන්ගේ පුත්රයෙක්” කියාද ඔබ කියන්නේ කෙසේද? ක්රියා 7:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒ නිසා ඊජිප්තුවරුන් ලැබූ දැනුම් සම්භාරය ලබාගන්න මෝසෙස්ටත් හැකි වුණා.+ ඔහු දැනුමෙන් හා ක්රියාවෙන් ඉතා දක්ෂ කෙනෙක්.+
11 ෂොවන්+ නගරයේ පාලකයෝ මෝඩයෝය. පාරාවෝගේ උපදේශකයන් අතරේ සිටින බුද්ධිමත්ම අයද මෝඩ උපදෙස් දෙති.+ එසේනම් පාරාවෝ ඉදිරියට ගොස්, “මගේ පියවරුන් බුද්ධිමත් අය” කියාද, “මම පුරාණයේ සිට පැවත ආ රජවරුන්ගේ පුත්රයෙක්” කියාද ඔබ කියන්නේ කෙසේද?
22 ඒ නිසා ඊජිප්තුවරුන් ලැබූ දැනුම් සම්භාරය ලබාගන්න මෝසෙස්ටත් හැකි වුණා.+ ඔහු දැනුමෙන් හා ක්රියාවෙන් ඉතා දක්ෂ කෙනෙක්.+