1 රාජාවලිය 10:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 සිංහාසනය වෙතට නැඟ යෑමට පඩි හයක් තිබිණ. ඒ සිංහාසනයට පිටුපසින් වක්රාකාර උඩු වියනක් තිබිණ. සිංහාසනය දෙපැත්තේම අත්ඇඳි සවි කර තිබිණ. ඒ අත්ඇඳි අසලම+ සිංහ+ රූප දෙකක් තිබිණ. 2 ලේකම් 9:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 පඩි හය දෙපැත්තේම එක් පැත්තකට හය බැගින් සිංහ රූප දොළොසක් තිබිණ.+ වෙන කිසිම රාජ්‍යයක ඒ හා සමාන දෙයක් දක්නට නොලැබුණේය.+ එසකියෙල් 41:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එක මුහුණක් මිනිසෙකුගේ මුහුණක්ය. අනික තරුණ කේශර සිංහයෙකුගේ මුහුණක්ය.+ එක මුහුණක් එක් පැත්තක පිහිටි තාල ගස දෙසටත් අනික් මුහුණ අනික් පැත්තේ පිහිටි තාල ගස දෙසටත් හැරී තිබිණ. මෙම රූප දේවමාලිගාවේ ඇතුල් බිත්ති පුරාම කැටයම් කර තිබිණ. හොෂෙයා 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම එෆ්‍රායිම් ඉදිරියේ තරුණ සිංහයෙකු මෙන්ද+ යූදා සෙනඟ ඉදිරියේ කේශර සිංහයෙකු මෙන්ද ක්‍රියා කරමි. මම ඔවුන්ව ඩැහැගෙන කෑලි කෑලිවලට ඉරා දමා ඇදගෙන යන්නෙමි. ඔවුන්ව බේරාගැනීමට කිසිවෙකුට නුපුළුවන.+
19 සිංහාසනය වෙතට නැඟ යෑමට පඩි හයක් තිබිණ. ඒ සිංහාසනයට පිටුපසින් වක්රාකාර උඩු වියනක් තිබිණ. සිංහාසනය දෙපැත්තේම අත්ඇඳි සවි කර තිබිණ. ඒ අත්ඇඳි අසලම+ සිංහ+ රූප දෙකක් තිබිණ.
19 පඩි හය දෙපැත්තේම එක් පැත්තකට හය බැගින් සිංහ රූප දොළොසක් තිබිණ.+ වෙන කිසිම රාජ්‍යයක ඒ හා සමාන දෙයක් දක්නට නොලැබුණේය.+
19 එක මුහුණක් මිනිසෙකුගේ මුහුණක්ය. අනික තරුණ කේශර සිංහයෙකුගේ මුහුණක්ය.+ එක මුහුණක් එක් පැත්තක පිහිටි තාල ගස දෙසටත් අනික් මුහුණ අනික් පැත්තේ පිහිටි තාල ගස දෙසටත් හැරී තිබිණ. මෙම රූප දේවමාලිගාවේ ඇතුල් බිත්ති පුරාම කැටයම් කර තිබිණ.
14 මම එෆ්‍රායිම් ඉදිරියේ තරුණ සිංහයෙකු මෙන්ද+ යූදා සෙනඟ ඉදිරියේ කේශර සිංහයෙකු මෙන්ද ක්‍රියා කරමි. මම ඔවුන්ව ඩැහැගෙන කෑලි කෑලිවලට ඉරා දමා ඇදගෙන යන්නෙමි. ඔවුන්ව බේරාගැනීමට කිසිවෙකුට නුපුළුවන.+