1 ලේකම් 11:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එවිට යෙබූසිවරු, “ඔබට අපේ නුවරට එන්න අවසර නැහැ”+ කියා දාවිත්ට පැවසුවෝය. එහෙත් දාවිත් රජ සියොන්+ නම් බලකොටුව අල්ලාගත්තේය. පසුව එය දාවිත්ගේ නුවර+ ලෙස හඳුන්වන ලදි.
5 එවිට යෙබූසිවරු, “ඔබට අපේ නුවරට එන්න අවසර නැහැ”+ කියා දාවිත්ට පැවසුවෝය. එහෙත් දාවිත් රජ සියොන්+ නම් බලකොටුව අල්ලාගත්තේය. පසුව එය දාවිත්ගේ නුවර+ ලෙස හඳුන්වන ලදි.