ගණන් කතාව 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ ආරොන්ව හා ඔහුගේ පුත්රයන්ව පූජකයන් ලෙස පත් කරන්න.+ පූජකයන්ට හිමි වගකීම් ඔවුන් ඉටු කළ යුතුයි. වෙනත් කිසිවෙකු ශුද්ධස්ථානය ළඟට ආවොත් ඔහුව මරා දැමිය යුතුයි.”+
10 ඔබ ආරොන්ව හා ඔහුගේ පුත්රයන්ව පූජකයන් ලෙස පත් කරන්න.+ පූජකයන්ට හිමි වගකීම් ඔවුන් ඉටු කළ යුතුයි. වෙනත් කිසිවෙකු ශුද්ධස්ථානය ළඟට ආවොත් ඔහුව මරා දැමිය යුතුයි.”+