ද්විතීය කතාව 7:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබේ දෙවි වන යෙහෝවා සැබෑ දෙවි බව ඔබ දන්නවා.+ ඔහු තමාට ප්‍රේම කරන හා තමා අණ කරන දේට කීකරු වන අයගේ පරම්පරා දහසකට වුණත් මහත් ප්‍රේමයක්* පෙන්වමින්+ විශ්වාසවන්තව+ තම ගිවිසුමට එකඟව+ කටයුතු කරන බවත් ඔබ හොඳින්ම දන්නවා. නෙහෙමියා 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මා දෙවිට පැවසුවේ මෙයයි. “ස්වර්ගයේ සිටින යෙහෝවා දෙවියනි, ඔබ ඉතා ශ්‍රේෂ්ඨ වූ ගරුබිය ලැබීමට වටිනා දෙවි කෙනෙක්.+ ඔබට ප්‍රේම කරමින් ඔබේ ආඥාවලට කීකරු වන අයට+ ඔබ නොඅඩුව ප්‍රේමය* පෙන්වනවා.+ ඔබ ඔවුන් සමඟ කළ ගිවිසුම් කිසිදා කඩ කරන්නේ නැහැ.+
9 ඔබේ දෙවි වන යෙහෝවා සැබෑ දෙවි බව ඔබ දන්නවා.+ ඔහු තමාට ප්‍රේම කරන හා තමා අණ කරන දේට කීකරු වන අයගේ පරම්පරා දහසකට වුණත් මහත් ප්‍රේමයක්* පෙන්වමින්+ විශ්වාසවන්තව+ තම ගිවිසුමට එකඟව+ කටයුතු කරන බවත් ඔබ හොඳින්ම දන්නවා.
5 මා දෙවිට පැවසුවේ මෙයයි. “ස්වර්ගයේ සිටින යෙහෝවා දෙවියනි, ඔබ ඉතා ශ්‍රේෂ්ඨ වූ ගරුබිය ලැබීමට වටිනා දෙවි කෙනෙක්.+ ඔබට ප්‍රේම කරමින් ඔබේ ආඥාවලට කීකරු වන අයට+ ඔබ නොඅඩුව ප්‍රේමය* පෙන්වනවා.+ ඔබ ඔවුන් සමඟ කළ ගිවිසුම් කිසිදා කඩ කරන්නේ නැහැ.+