-
2 ලේකම් 20:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 ‘අප යම් විපතකට මුහුණ දුන් විට+ හෝ අපට විරුද්ධව කඩුවක් ඔසවනු ලැබූ විට හෝ අපට ඔබෙන් බරපතළ දඬුවමක් ලැබුණු විට එසේත් නැත්නම් අප සාගතයකින්+ හෝ වසංගතයකින්+ පීඩා විඳින විට අපි ඔබ ඉදිරියට එනම්, ඔබේ නාමය දරන+ මේ ගෘහයට ඇවිත්+ ඔබේ උපකාරය පතා ඔබට කන්නලව් කරන්නම්. එවිට අපේ කන්නලව්වට සවන් දී අපව ගලවාගන්න කියා අපි ඔබෙන් අයැද සිටිනවා.’+
-