29 ඔබේ කරුණාව ඉල්ලා+ ඔවුන් කරන ඕනෑම අයැදීමකට+ සවන් දෙන්න. ඒ ගැන මුළු ඊශ්රායෙල් සෙනඟම එකතු වී යාච්ඤා කළොත්+ නැත්නම් ඔවුන් එක් එක් කෙනා තනිව ඔබට යාච්ඤා කළොත් ඒවාට සවන් දෙන්න. ඒ එක් එක් කෙනා තම තමාගේ සිතේ ඇති වන වේදනාව+ නිසා මේ ගෘහය දෙසට තම දෑත් ඔසවා යාච්ඤා කරන විට+