උත්පත්ති 41:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 පසුව පාරාවෝ දෙවෙනි රාජකීය රථයේ ඔහුට ගමන් කරන්න සැලැස්වූවේය.+ සෙනඟ ඔහුට ගෞරවය දෙන පිණිස ඔහුට ඉදිරියෙන් ගමන් කරමින්, “අව්රේක්”* කියා හඬගැසුවේය. මෙසේ, මුළු ඊජිප්තු දේශයම බලා කියා ගැනීම සඳහා යෝසෙප්ව පත් කරන ලදි. 1 රාජාවලිය 1:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 එවිට පූජක සාදොක්ද+ අනාගතවක්තෘ නාතන්ද+ යෙහෝයාදාගේ පුත් බෙනායාද+ කෙරෙත්වරුද+ පෙලෙත්වරුද+ සලමොන්ව දාවිත් රජුගේ කොටළුදෙන+ පිට නංවාගෙන ගීහොන්+ දක්වා ගෙන ගියෝය. එස්තර් 6:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 රජ්ජුරුවන් නැඟ යන, රාජකීය හිස පළඳනාවකින් සරසා සිටින අශ්වයෙකුවද+ රජ්ජුරුවන් අඳින රාජ වස්ත්රයක්ද+ ගෙනැවිත් සෙකරියා 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘සියොන් දියණිය, ප්රීතියෙන් ඉපිල යන්න.+ යෙරුසලම් දියණිය, ප්රීති ඝෝෂා නඟන්න.+ මන්ද ඔබේ රජ+ බූරුවෙකු* පිට නැඟී+ ඔබ වෙතට එන්නේය.+ ඔබේ රජු ධර්මිෂ්ඨ, නිහතමානී රජෙකි.+ ඔහු සතුරන්ගෙන් ජය ලබා+ ඔබ වෙතට එන්නේය. ලූක් 19:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඔවුහු බූරු නාම්බාව යේසුස් ළඟට ගෙනැවිත් ඌ මත තම පිට වස්ත්ර දැමුවෝය. ඉන්පසු ඔවුන්ගේ උපකාරයෙන් යේසුස් ඌ පිට ඉඳගත්තේය.+
43 පසුව පාරාවෝ දෙවෙනි රාජකීය රථයේ ඔහුට ගමන් කරන්න සැලැස්වූවේය.+ සෙනඟ ඔහුට ගෞරවය දෙන පිණිස ඔහුට ඉදිරියෙන් ගමන් කරමින්, “අව්රේක්”* කියා හඬගැසුවේය. මෙසේ, මුළු ඊජිප්තු දේශයම බලා කියා ගැනීම සඳහා යෝසෙප්ව පත් කරන ලදි.
38 එවිට පූජක සාදොක්ද+ අනාගතවක්තෘ නාතන්ද+ යෙහෝයාදාගේ පුත් බෙනායාද+ කෙරෙත්වරුද+ පෙලෙත්වරුද+ සලමොන්ව දාවිත් රජුගේ කොටළුදෙන+ පිට නංවාගෙන ගීහොන්+ දක්වා ගෙන ගියෝය.
8 රජ්ජුරුවන් නැඟ යන, රාජකීය හිස පළඳනාවකින් සරසා සිටින අශ්වයෙකුවද+ රජ්ජුරුවන් අඳින රාජ වස්ත්රයක්ද+ ගෙනැවිත්
9 “‘සියොන් දියණිය, ප්රීතියෙන් ඉපිල යන්න.+ යෙරුසලම් දියණිය, ප්රීති ඝෝෂා නඟන්න.+ මන්ද ඔබේ රජ+ බූරුවෙකු* පිට නැඟී+ ඔබ වෙතට එන්නේය.+ ඔබේ රජු ධර්මිෂ්ඨ, නිහතමානී රජෙකි.+ ඔහු සතුරන්ගෙන් ජය ලබා+ ඔබ වෙතට එන්නේය.
35 ඔවුහු බූරු නාම්බාව යේසුස් ළඟට ගෙනැවිත් ඌ මත තම පිට වස්ත්ර දැමුවෝය. ඉන්පසු ඔවුන්ගේ උපකාරයෙන් යේසුස් ඌ පිට ඉඳගත්තේය.+