යොෂුවා 21:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟට දුන් එක පොරොන්දුවක්වත් කඩ නොවී සියල්ල ඒ අයුරින්ම ඉටු විය.+ 1 සාමුවෙල් 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 සාමුවෙල් වයසින් වැඩුණේය. යෙහෝවා දෙවි ඔහු සමඟ සිටියේය.+ සාමුවෙල් පැවසූ සෑම දෙයක්ම එලෙසම ඉටු වීමට දෙවි සැලැස්වූවේය.+ හෙබ්‍රෙව් 6:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ අනුව දෙවි කිසි ලෙසකින්වත් බොරු නොකියන බව+ ඔප්පු කරන එම ක්‍රම දෙක* මාර්ගයෙන් දෙවිගේ රක්ෂස්ථානයට පලා ඇවිත් සිටින අපට මහත් දිරිගැන්වීමක් ලබාගත හැකි අතර අප ඉදිරියේ තබා ඇති බලාපොරොත්තුව තදින් අල්ලාගැනීමටද අපට හැකි වේ.+
19 සාමුවෙල් වයසින් වැඩුණේය. යෙහෝවා දෙවි ඔහු සමඟ සිටියේය.+ සාමුවෙල් පැවසූ සෑම දෙයක්ම එලෙසම ඉටු වීමට දෙවි සැලැස්වූවේය.+
18 ඒ අනුව දෙවි කිසි ලෙසකින්වත් බොරු නොකියන බව+ ඔප්පු කරන එම ක්‍රම දෙක* මාර්ගයෙන් දෙවිගේ රක්ෂස්ථානයට පලා ඇවිත් සිටින අපට මහත් දිරිගැන්වීමක් ලබාගත හැකි අතර අප ඉදිරියේ තබා ඇති බලාපොරොත්තුව තදින් අල්ලාගැනීමටද අපට හැකි වේ.+