2 සාමුවෙල් 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එබැවින් දාවිත් රජ අබිෂයිට+ මෙසේ කීවේය. “අබ්සලොම්ට වඩා බික්රිගේ පුත්රයා වන ෂෙබා+ අපිට තර්ජනයක් වෙයි.+ අපි තවත් බලාගෙන හිටියොත් ඔහු මෙහෙන් පැනලා ගිහින් ආරක්ෂිත නුවරක හැංගෙයි. ඒ නිසා ඔබේ ස්වාමියාගේ සේවකයන් සමඟ+ ඔහු පසුපස ලුහුබැඳ යන්න.”
6 එබැවින් දාවිත් රජ අබිෂයිට+ මෙසේ කීවේය. “අබ්සලොම්ට වඩා බික්රිගේ පුත්රයා වන ෂෙබා+ අපිට තර්ජනයක් වෙයි.+ අපි තවත් බලාගෙන හිටියොත් ඔහු මෙහෙන් පැනලා ගිහින් ආරක්ෂිත නුවරක හැංගෙයි. ඒ නිසා ඔබේ ස්වාමියාගේ සේවකයන් සමඟ+ ඔහු පසුපස ලුහුබැඳ යන්න.”