යොෂුවා 23:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබ යෙහෝවා දෙවි සමඟ ඇති කරගත් ගිවිසුම කඩ කර වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමින් ඒවා ඉදිරියේ වැඳ වැටුණොත්+ යෙහෝවා දෙවිගේ උදහස අනිවාර්යයෙන්ම ඔබට විරුද්ධව ඇවිළෙයි.+ එවිට ඔහු ඔබට දුන් මේ සරුසාර දේශයෙන් ඔබ විගස තුරන් වී යයි.”+ 1 රාජාවලිය 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 වයස්ගත වෙද්දී සලමොන් රජ+ තම භාර්යාවන්ගේ බලපෑම්වලට යටත් වෙමින්+ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීමට පටන්ගත්තේය.+ ඔහුගේ පියා වූ දාවිත්, යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කළත් සලමොන් මුළු හදින්ම+ තම විශ්වාසවන්තකම දෙවිට පෙන්වූයේ නැත.
16 ඔබ යෙහෝවා දෙවි සමඟ ඇති කරගත් ගිවිසුම කඩ කර වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමින් ඒවා ඉදිරියේ වැඳ වැටුණොත්+ යෙහෝවා දෙවිගේ උදහස අනිවාර්යයෙන්ම ඔබට විරුද්ධව ඇවිළෙයි.+ එවිට ඔහු ඔබට දුන් මේ සරුසාර දේශයෙන් ඔබ විගස තුරන් වී යයි.”+
4 වයස්ගත වෙද්දී සලමොන් රජ+ තම භාර්යාවන්ගේ බලපෑම්වලට යටත් වෙමින්+ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීමට පටන්ගත්තේය.+ ඔහුගේ පියා වූ දාවිත්, යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කළත් සලමොන් මුළු හදින්ම+ තම විශ්වාසවන්තකම දෙවිට පෙන්වූයේ නැත.