යෙරෙමියා 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ දේශවල වෙසෙන එක් ජාතියක්වත් තමන් නමස්කාර කරන දෙවිවරුන්ව අත්හැර දමා,+ දැන දැනම බොරු දෙවිවරුන් පසුපස ගොස් ඔවුන්ගේ සරණ පතා තිබෙනවාද?+ නමුත් මාගේම සෙනඟ ඔවුන්ගේ තේජාන්විත දෙවි වන මාව අත්හැර, පිහිට විය නොහැකි බොරු දෙවිවරුන්ගේ සරණ පැතුවෝය.+ යෙරෙමියා 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “‘අපේ යෙහෝවා දෙවි අපට මේ වගේ දෙයක් වෙන්න ඉඩහැරියේ ඇයි’ කියා ඒ කාලයේදී සෙනඟ අසනු ඇත.+ එවිට ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘ඔබ දෙවිව අත්හැර, ඔබේ දේශයේදීම වෙනත් දෙවිවරුන්ට සේවය කළාක් මෙන් ඔබට අයිති නැති දේශයකදී වෙනත් ජාතියකට සේවය කිරීමට ඔබට සිදු වන්නේය.’”+
11 ඒ දේශවල වෙසෙන එක් ජාතියක්වත් තමන් නමස්කාර කරන දෙවිවරුන්ව අත්හැර දමා,+ දැන දැනම බොරු දෙවිවරුන් පසුපස ගොස් ඔවුන්ගේ සරණ පතා තිබෙනවාද?+ නමුත් මාගේම සෙනඟ ඔවුන්ගේ තේජාන්විත දෙවි වන මාව අත්හැර, පිහිට විය නොහැකි බොරු දෙවිවරුන්ගේ සරණ පැතුවෝය.+
19 “‘අපේ යෙහෝවා දෙවි අපට මේ වගේ දෙයක් වෙන්න ඉඩහැරියේ ඇයි’ කියා ඒ කාලයේදී සෙනඟ අසනු ඇත.+ එවිට ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘ඔබ දෙවිව අත්හැර, ඔබේ දේශයේදීම වෙනත් දෙවිවරුන්ට සේවය කළාක් මෙන් ඔබට අයිති නැති දේශයකදී වෙනත් ජාතියකට සේවය කිරීමට ඔබට සිදු වන්නේය.’”+