1 රාජාවලිය 9:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 පසුව සලමොන් රජ තීර්හි රජු වූ හීරාම්ට ගලීල දේශයේ+ පිහිටි නුවරවල් විස්සක් දුන්නේය. (හීරාම් රජ,+ සලමොන් රජුට+ අවශ්‍ය පමණින් දේවදාර ලීද ජුනිපර් ලීද රන්ද සපයා තිබිණ.)+ 1 රාජාවලිය 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඉන්පසු ඇය රජුට රන් තලෙන්ත එකසිය විස්සක්ද+ මැණික්ද බෝල්සම් තෙල්+ ඉතා විශාල ප්‍රමාණයක්ද දුන්නාය.+ එදින ෂෙබාහි රැජින සලමොන් රජුට දුන් බෝල්සම් තෙල් ප්‍රමාණයට සමාන තෙල් ප්‍රමාණයක් ඉන්පසු කිසි දිනක ඔහුට ලැබුණේ නැත. 1 රාජාවලිය 10:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 සලමොන් රජුගේ කුසලාන සියල්ලම රනින් සාදා තිබුණේය. ලෙබනොන් වනාන්තරය කියා හැඳින්වූ ගෘහයේ+ තිබුණු සියලු භාජනද පිරිසිදු රනින් සාදා තිබිණ.+ රිදීවලින් නිම කළ කිසිවක් එහි තිබුණේ නැත. මන්ද සලමොන් රජුගේ පාලන සමයේදී රිදී එතරම් වටිනා දෙයක් ලෙස සැලකුවේ නැත.
11 පසුව සලමොන් රජ තීර්හි රජු වූ හීරාම්ට ගලීල දේශයේ+ පිහිටි නුවරවල් විස්සක් දුන්නේය. (හීරාම් රජ,+ සලමොන් රජුට+ අවශ්‍ය පමණින් දේවදාර ලීද ජුනිපර් ලීද රන්ද සපයා තිබිණ.)+
10 ඉන්පසු ඇය රජුට රන් තලෙන්ත එකසිය විස්සක්ද+ මැණික්ද බෝල්සම් තෙල්+ ඉතා විශාල ප්‍රමාණයක්ද දුන්නාය.+ එදින ෂෙබාහි රැජින සලමොන් රජුට දුන් බෝල්සම් තෙල් ප්‍රමාණයට සමාන තෙල් ප්‍රමාණයක් ඉන්පසු කිසි දිනක ඔහුට ලැබුණේ නැත.
21 සලමොන් රජුගේ කුසලාන සියල්ලම රනින් සාදා තිබුණේය. ලෙබනොන් වනාන්තරය කියා හැඳින්වූ ගෘහයේ+ තිබුණු සියලු භාජනද පිරිසිදු රනින් සාදා තිබිණ.+ රිදීවලින් නිම කළ කිසිවක් එහි තිබුණේ නැත. මන්ද සලමොන් රජුගේ පාලන සමයේදී රිදී එතරම් වටිනා දෙයක් ලෙස සැලකුවේ නැත.