1 රාජාවලිය 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවි සලමොන් රජුට පොරොන්දු වූ ලෙස ඔහුට ප්රඥාව දුන්නේය.+ හීරාම් රජු සහ සලමොන් රජු අතර සාමකාමී සබඳතා පැවතිණ. ඔවුහු එකිනෙකා සමඟ ගිවිසුමක්ද ඇති කරගත්හ. 1 රාජාවලිය 22:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 එකල ආහබ්ගේ පුත් අහසියා, “මගේ සේවකයන්ට ඔබේ සේවකයන් සමඟ නැව්වල යන්න පුළුවන්ද” කියා යෙහෝෂපාට් රජුගෙන් ඇසුවේය. නමුත් යෙහෝෂපාට් රජ ඊට එකඟ වූයේ නැත.+ 2 ලේකම් 8:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 හීරාම් රජ+ සලමොන් රජු වෙතට නැව් හා මුහුද ගැන මනා දැනුමක් ඇති නාවිකයන්ව නිතරම එවීය.+ ඔවුහු සලමොන්ගේ සේවකයන් සමඟ එක්ව ඕෆීර් නම් ස්ථානයට+ ගොස් රන්+ තලෙන්ත+ හාරසිය පනහක් ගත්තෝය. ඔවුහු එය සලමොන් රජු වෙතට ගෙනාවෝය.+
12 යෙහෝවා දෙවි සලමොන් රජුට පොරොන්දු වූ ලෙස ඔහුට ප්රඥාව දුන්නේය.+ හීරාම් රජු සහ සලමොන් රජු අතර සාමකාමී සබඳතා පැවතිණ. ඔවුහු එකිනෙකා සමඟ ගිවිසුමක්ද ඇති කරගත්හ.
49 එකල ආහබ්ගේ පුත් අහසියා, “මගේ සේවකයන්ට ඔබේ සේවකයන් සමඟ නැව්වල යන්න පුළුවන්ද” කියා යෙහෝෂපාට් රජුගෙන් ඇසුවේය. නමුත් යෙහෝෂපාට් රජ ඊට එකඟ වූයේ නැත.+
18 හීරාම් රජ+ සලමොන් රජු වෙතට නැව් හා මුහුද ගැන මනා දැනුමක් ඇති නාවිකයන්ව නිතරම එවීය.+ ඔවුහු සලමොන්ගේ සේවකයන් සමඟ එක්ව ඕෆීර් නම් ස්ථානයට+ ගොස් රන්+ තලෙන්ත+ හාරසිය පනහක් ගත්තෝය. ඔවුහු එය සලමොන් රජු වෙතට ගෙනාවෝය.+