1 ලේකම් 29:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඕෆීර් නම් ප්‍රදේශයෙන්+ ලබාගත් රන් තලෙන්ත තුන්දහසක් සහ රිදී තලෙන්ත හත්දහසක් මම පරිත්‍යාග කරනවා. ඒවා ගෘහයේ බිත්තිවල ආලේප කිරීම සඳහා යොදාගත යුතුයි.
4 ඕෆීර් නම් ප්‍රදේශයෙන්+ ලබාගත් රන් තලෙන්ත තුන්දහසක් සහ රිදී තලෙන්ත හත්දහසක් මම පරිත්‍යාග කරනවා. ඒවා ගෘහයේ බිත්තිවල ආලේප කිරීම සඳහා යොදාගත යුතුයි.