1 රාජාවලිය 12:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙරොබොවම් නැවත පැමිණි බව ඊශ්‍රායෙල්වරුන්ට ආරංචි වූ විගස ඔවුහු ඔහුට පණිවිඩයක් යවා සභාව වෙත කැඳවාගත්තෝය. එතැනදී ඔවුහු ඊශ්‍රායෙල්වරුන්ගේ රජු ලෙස ඔහුව පත් කළෝය.+ යූදා ගෝත්‍රය හැර වෙන කිසි ගෝත්‍රයක් දාවිත්ගේ පෙළපතට පක්ෂපාත වූයේ නැත.+ 2 ලේකම් 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 රෙහබෝවම් රජ යෙරුසලමට පැමිණි වහාම+ ඊශ්‍රායෙල් රාජ්‍යයට විරුද්ධව සටන් කර මුළු රාජ්‍යයම නැවත තමන් යටතට ගැනීම සඳහා සැලසුම් යෙදුවේය. ඒ සඳහා ඔහු යූදා සහ බෙන්ජමින්+ යන ගෝත්‍ර දෙකෙන් යුද්ධයට දක්ෂ එක්ලක්ෂ අසූදහස්දෙනෙකුව තෝරාගත්තේය.+
20 යෙරොබොවම් නැවත පැමිණි බව ඊශ්‍රායෙල්වරුන්ට ආරංචි වූ විගස ඔවුහු ඔහුට පණිවිඩයක් යවා සභාව වෙත කැඳවාගත්තෝය. එතැනදී ඔවුහු ඊශ්‍රායෙල්වරුන්ගේ රජු ලෙස ඔහුව පත් කළෝය.+ යූදා ගෝත්‍රය හැර වෙන කිසි ගෝත්‍රයක් දාවිත්ගේ පෙළපතට පක්ෂපාත වූයේ නැත.+
11 රෙහබෝවම් රජ යෙරුසලමට පැමිණි වහාම+ ඊශ්‍රායෙල් රාජ්‍යයට විරුද්ධව සටන් කර මුළු රාජ්‍යයම නැවත තමන් යටතට ගැනීම සඳහා සැලසුම් යෙදුවේය. ඒ සඳහා ඔහු යූදා සහ බෙන්ජමින්+ යන ගෝත්‍ර දෙකෙන් යුද්ධයට දක්ෂ එක්ලක්ෂ අසූදහස්දෙනෙකුව තෝරාගත්තේය.+