උත්පත්ති 41:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 ඉන් අනතුරුව පාරාවෝ යෝසෙප්ට ෂාපෙනත්-පනේයා* යන නම තබා ඕන් නුවරෙහි පූජකයෙකු වූ+ පොතිෆෙරාගේ දුව වන අසෙනත්ව+ ඔහුට භාර්යාවක වශයෙන් දුන්නේය. යෝසෙප් ඊජිප්තු දේශයේ එක් එක් පළාත්වලට ගමන් කිරීමට පටන්ගත්තේය.+
45 ඉන් අනතුරුව පාරාවෝ යෝසෙප්ට ෂාපෙනත්-පනේයා* යන නම තබා ඕන් නුවරෙහි පූජකයෙකු වූ+ පොතිෆෙරාගේ දුව වන අසෙනත්ව+ ඔහුට භාර්යාවක වශයෙන් දුන්නේය. යෝසෙප් ඊජිප්තු දේශයේ එක් එක් පළාත්වලට ගමන් කිරීමට පටන්ගත්තේය.+