1 රාජාවලිය 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබේ පියා වන දාවිත් මෙන්+ ඔබත් මාගේ නියෝග සහ ආඥා පිළිපදිමින්+ මා පෙන්වන ලෙස ජීවත් වුණොත් මම ඔබේ ආයු කාලයද වැඩි කරන්නෙමි.”+ 1 රාජාවලිය 15:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි එසේ කළේ දෙවි යහපත්යයි සලකන දේ දාවිත් කළ නිසාය. හිත්තී ජාතික උරියා සම්බන්ධ කාරණාවේදී+ මිස දාවිත් තම ජීවිත කාලය පුරාම දෙවි අණ කර තිබූ එක් දෙයක්වත් අත් නෑර පිළිපැද්දේය.+
14 ඔබේ පියා වන දාවිත් මෙන්+ ඔබත් මාගේ නියෝග සහ ආඥා පිළිපදිමින්+ මා පෙන්වන ලෙස ජීවත් වුණොත් මම ඔබේ ආයු කාලයද වැඩි කරන්නෙමි.”+
5 යෙහෝවා දෙවි එසේ කළේ දෙවි යහපත්යයි සලකන දේ දාවිත් කළ නිසාය. හිත්තී ජාතික උරියා සම්බන්ධ කාරණාවේදී+ මිස දාවිත් තම ජීවිත කාලය පුරාම දෙවි අණ කර තිබූ එක් දෙයක්වත් අත් නෑර පිළිපැද්දේය.+