1 රාජාවලිය 11:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 නමුත් මාගේ සේවක දාවිත්ව+ හා මා තෝරාගත් නුවර වන යෙරුසලම+ අමතක නොකරන්නෙමි. ඒ නිසා සියලු ඊශ්‍රායෙල් ගෝත්‍ර අතරින් එක ගෝත්‍රයක්+ පමණක් ඔහුට දෙන්නෙමි. 1 රාජාවලිය 12:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙරොබොවම් නැවත පැමිණි බව ඊශ්‍රායෙල්වරුන්ට ආරංචි වූ විගස ඔවුහු ඔහුට පණිවිඩයක් යවා සභාව වෙත කැඳවාගත්තෝය. එතැනදී ඔවුහු ඊශ්‍රායෙල්වරුන්ගේ රජු ලෙස ඔහුව පත් කළෝය.+ යූදා ගෝත්‍රය හැර වෙන කිසි ගෝත්‍රයක් දාවිත්ගේ පෙළපතට පක්ෂපාත වූයේ නැත.+
32 නමුත් මාගේ සේවක දාවිත්ව+ හා මා තෝරාගත් නුවර වන යෙරුසලම+ අමතක නොකරන්නෙමි. ඒ නිසා සියලු ඊශ්‍රායෙල් ගෝත්‍ර අතරින් එක ගෝත්‍රයක්+ පමණක් ඔහුට දෙන්නෙමි.
20 යෙරොබොවම් නැවත පැමිණි බව ඊශ්‍රායෙල්වරුන්ට ආරංචි වූ විගස ඔවුහු ඔහුට පණිවිඩයක් යවා සභාව වෙත කැඳවාගත්තෝය. එතැනදී ඔවුහු ඊශ්‍රායෙල්වරුන්ගේ රජු ලෙස ඔහුව පත් කළෝය.+ යූදා ගෝත්‍රය හැර වෙන කිසි ගෝත්‍රයක් දාවිත්ගේ පෙළපතට පක්ෂපාත වූයේ නැත.+