2 ලේකම් 16:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවි තම දෙනෙත්+ පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා.+ ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට+ තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි. නමුත් ඔබ ක්රියා කළේ අඥාන ලෙසයි.+ එමනිසා මෙතැන් පටන් ඔබට විරුද්ධව යුද්ධ ඇති වෙයි.”+ දානියෙල් 9:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මාගේ දෙවියනි, අපේ කන්නලව්වලට සවන් දෙන්න.+ ඔබේ නාමය දරන අපේ නුවර+ පාළුවට ගොස් තිබෙන ආකාරය දෙස බලන්න. අපි ඔබ ඉදිරියේ මෙසේ කන්නලව් කරන්නේ අපේ ධර්මිෂ්ඨ ක්රියා නිසා නොවෙයි.+ නමුත් ඔබ මහත් සේ අනුකම්පාව පෙන්වන දෙවි කෙනෙකු වන නිසයි.+
9 යෙහෝවා දෙවි තම දෙනෙත්+ පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා.+ ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට+ තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි. නමුත් ඔබ ක්රියා කළේ අඥාන ලෙසයි.+ එමනිසා මෙතැන් පටන් ඔබට විරුද්ධව යුද්ධ ඇති වෙයි.”+
18 මාගේ දෙවියනි, අපේ කන්නලව්වලට සවන් දෙන්න.+ ඔබේ නාමය දරන අපේ නුවර+ පාළුවට ගොස් තිබෙන ආකාරය දෙස බලන්න. අපි ඔබ ඉදිරියේ මෙසේ කන්නලව් කරන්නේ අපේ ධර්මිෂ්ඨ ක්රියා නිසා නොවෙයි.+ නමුත් ඔබ මහත් සේ අනුකම්පාව පෙන්වන දෙවි කෙනෙකු වන නිසයි.+