යෝබ් 16:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබත් මා සිටින තත්වයේම සිටියා නම්ඔබ මෙන් කතා කරන්න මටත් තිබිණ.සමච්චලයට හිස වනමින්+ ඔබට විරුද්ධව නොයෙකුත් දේ කියන්න මට තිබිණ.+එහෙත් මා එසේ කරයි කියා ඔබ සිතන්නහුද? ගීතාවලිය 22:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මාව දකින සියල්ලෝ මට අවමන් කරති.+ඔවුහු හිස වනමින් සමච්චලේට මෙන් මෙසේ කියති.+ ගීතාවලිය 109:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මම ඔවුන්ගේ නින්දාවට ලක්ව සිටිමි.+ඔවුහු මාව දැක සමච්චලේට මෙන් හිස වනති.+ මතෙව් 27:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 මඟ යන එන අය තම හිස් වනවනා+ ඔහුට නින්දා කරමින්,+
4 ඔබත් මා සිටින තත්වයේම සිටියා නම්ඔබ මෙන් කතා කරන්න මටත් තිබිණ.සමච්චලයට හිස වනමින්+ ඔබට විරුද්ධව නොයෙකුත් දේ කියන්න මට තිබිණ.+එහෙත් මා එසේ කරයි කියා ඔබ සිතන්නහුද?