2 රාජාවලිය 18:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 මම යටත් කරගත් දේශයන්වල සිටි එක දෙවියෙකුටවත් බැරි වුණා නම් තමන්ගේ දේශය බේරගන්න,+ යෙහෝවා දෙවිට පුළුවන් වෙයිද යෙරුසලම මගේ අතින් ගලවාගන්න?”’”+ ගීතාවලිය 74:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබට නමස්කාර කරන ස්ථානයේ සිට ඔබේ විරුද්ධවාදීහු ගර්ජනා කළෝය.+ඔවුහු තම හමුදාවන්ට වෙන් වූ ලාංඡන එසෙව්වෝය.+ ගීතාවලිය 83:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද ඔබේ සතුරෝ ඔබට විරුද්ධව නැඟී සිටිති.+ දැඩි ලෙස ඔබට වෛර කරන අය හිස ඔසවති.+ යෙසායා 10:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මන්ද ඔහු මෙසේ කියා තිබේ. ‘මම හැම දෙයක්ම කරන්නේ මගේම ශක්තියෙන්+ හා මගේම බුද්ධියෙන්. මම ජාතීන්ගේ දේශ සීමාවන් පවා වෙනස් කර+ ඔවුන්ගේ වස්තු කොල්ල කනවා.+ බලවන්තයෙකු මෙන් ඔවුන්ගේ වැසියන්වත් යටත් කරගන්නවා.+
35 මම යටත් කරගත් දේශයන්වල සිටි එක දෙවියෙකුටවත් බැරි වුණා නම් තමන්ගේ දේශය බේරගන්න,+ යෙහෝවා දෙවිට පුළුවන් වෙයිද යෙරුසලම මගේ අතින් ගලවාගන්න?”’”+
4 ඔබට නමස්කාර කරන ස්ථානයේ සිට ඔබේ විරුද්ධවාදීහු ගර්ජනා කළෝය.+ඔවුහු තම හමුදාවන්ට වෙන් වූ ලාංඡන එසෙව්වෝය.+
2 මන්ද ඔබේ සතුරෝ ඔබට විරුද්ධව නැඟී සිටිති.+ දැඩි ලෙස ඔබට වෛර කරන අය හිස ඔසවති.+ යෙසායා 10:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මන්ද ඔහු මෙසේ කියා තිබේ. ‘මම හැම දෙයක්ම කරන්නේ මගේම ශක්තියෙන්+ හා මගේම බුද්ධියෙන්. මම ජාතීන්ගේ දේශ සීමාවන් පවා වෙනස් කර+ ඔවුන්ගේ වස්තු කොල්ල කනවා.+ බලවන්තයෙකු මෙන් ඔවුන්ගේ වැසියන්වත් යටත් කරගන්නවා.+
13 මන්ද ඔහු මෙසේ කියා තිබේ. ‘මම හැම දෙයක්ම කරන්නේ මගේම ශක්තියෙන්+ හා මගේම බුද්ධියෙන්. මම ජාතීන්ගේ දේශ සීමාවන් පවා වෙනස් කර+ ඔවුන්ගේ වස්තු කොල්ල කනවා.+ බලවන්තයෙකු මෙන් ඔවුන්ගේ වැසියන්වත් යටත් කරගන්නවා.+