2 රාජාවලිය 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 බෙතෙල්හි සිටි අනාගතවක්තෘවරුන්ගේ පුත්රයෝ+ එලිෂා ළඟට පැමිණ ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “අද යෙහෝවා දෙවි ඔබේ ස්වාමියාගෙන් ඔබව වෙන් කරන්න යන බව ඔබ දන්නවද?”+ එවිට එලිෂා, “ඔව්, මම එය දන්නවා.+ දැන් නිශ්ශබ්දව ඉන්න” යයි කීවේය. 2 රාජාවලිය 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙරිකෝවෙහි සිටි අනාගතවක්තෘවරුන්ගේ පුත්රයෝ එලිෂා ළඟට පැමිණ ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “අද යෙහෝවා දෙවි ඔබේ ස්වාමියාගෙන් ඔබව වෙන් කරන්න යන බව ඔබ දන්නවද?” එවිට එලිෂා, “ඔව්, මම එය දන්නවා. දැන් නිශ්ශබ්දව ඉන්න”+ යයි කීවේය.
3 බෙතෙල්හි සිටි අනාගතවක්තෘවරුන්ගේ පුත්රයෝ+ එලිෂා ළඟට පැමිණ ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “අද යෙහෝවා දෙවි ඔබේ ස්වාමියාගෙන් ඔබව වෙන් කරන්න යන බව ඔබ දන්නවද?”+ එවිට එලිෂා, “ඔව්, මම එය දන්නවා.+ දැන් නිශ්ශබ්දව ඉන්න” යයි කීවේය.
5 යෙරිකෝවෙහි සිටි අනාගතවක්තෘවරුන්ගේ පුත්රයෝ එලිෂා ළඟට පැමිණ ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “අද යෙහෝවා දෙවි ඔබේ ස්වාමියාගෙන් ඔබව වෙන් කරන්න යන බව ඔබ දන්නවද?” එවිට එලිෂා, “ඔව්, මම එය දන්නවා. දැන් නිශ්ශබ්දව ඉන්න”+ යයි කීවේය.