යොෂුවා 24:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 එවිට යොෂුවා ෂීකෙම් නගරයේදීම සෙනඟ සමඟ ගිවිසුමක් ඇති කරගෙන ඒ ගිවිසුමට අයත් නීති හා කොන්දේසි සම්මත කළේය.+ 2 ලේකම් 15:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 තම මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට මුළු හදවතින්ම සේවය කරමින් ඔහුගේ මඟ පෙන්වීම් නිරතුරුවම පතන බවට+ පොරොන්දු වෙමින් ඔවුහු එහිදී ගිවිසුමක්ද ඇති කරගත්තෝය.+ 2 ලේකම් 23:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 පසුව යෙහෝයාදා, තමන් සහ රජු අතරද සෙනඟ අතරද ගිවිසුමක් ඇති කරගත්තේය. එම ගිවිසුමට අනුව සැමදා යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීමට ඔවුහු පොරොන්දු වූහ.+
25 එවිට යොෂුවා ෂීකෙම් නගරයේදීම සෙනඟ සමඟ ගිවිසුමක් ඇති කරගෙන ඒ ගිවිසුමට අයත් නීති හා කොන්දේසි සම්මත කළේය.+
12 තම මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට මුළු හදවතින්ම සේවය කරමින් ඔහුගේ මඟ පෙන්වීම් නිරතුරුවම පතන බවට+ පොරොන්දු වෙමින් ඔවුහු එහිදී ගිවිසුමක්ද ඇති කරගත්තෝය.+
16 පසුව යෙහෝයාදා, තමන් සහ රජු අතරද සෙනඟ අතරද ගිවිසුමක් ඇති කරගත්තේය. එම ගිවිසුමට අනුව සැමදා යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීමට ඔවුහු පොරොන්දු වූහ.+