-
2 ලේකම් 34:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 ඔහු රජකම් කළ අටවන අවුරුද්දේ සිට එනම්, ළාබාල වයසේ+ සිටම ඔහු තම මුතුන්මිත්තා වූ දාවිත් නමස්කාර කළ දෙවිගේ මඟ පෙන්වීම් පැතීය.+ බොරු නමස්කාරය සඳහා ඉදි කර තිබූ කුලුනු,+ පූජනීය ස්ථාන,+ ගලින් කැපූ රූප+ සහ ලෝහවලින් තැනූ රූප ඉවත් කර, ඔහු යූදා දේශය හා යෙරුසලම පවිත්ර කිරීමට පටන්ගත්තේ ඔහු රජකම් කළ දොළොස්වන අවුරුද්දේදීය.+
-