එස්තර් 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්,+ යූදාහි රජු වූ යෙකොනියා+ සමඟ යෙරුසලමේ සිට වහල්භාවයට+ රැගෙන ගිය සෙනඟ අතරේ ඒ පෙළපතට අයත් අයද සිටියේය. එසකියෙල් 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 (එම දර්ශන ලැබුණේ යෙහෝයාකින්+ රජු වහල්භාවයට පත් වී ගත වන පස්වන අවුරුද්දේදීය.) එම දිනයේදී, දානියෙල් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුන් අතරේ යූදා ගෝත්රයට අයත් තරුණයෝ කිහිපදෙනෙක්ද සිටියෝය. ඔවුන්ගේ නම් දානියෙල්,+ හනනියා, මිෂායෙල් සහ අෂරියාය.+
6 බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්,+ යූදාහි රජු වූ යෙකොනියා+ සමඟ යෙරුසලමේ සිට වහල්භාවයට+ රැගෙන ගිය සෙනඟ අතරේ ඒ පෙළපතට අයත් අයද සිටියේය.
6 ඔවුන් අතරේ යූදා ගෝත්රයට අයත් තරුණයෝ කිහිපදෙනෙක්ද සිටියෝය. ඔවුන්ගේ නම් දානියෙල්,+ හනනියා, මිෂායෙල් සහ අෂරියාය.+