යෙරෙමියා 39:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ආරක්ෂක භටයන්ගේ ප්රධානියා වූ+ නෙබුෂරදාන්,+ නගරයේ ඉතුරු වී සිටි සෙනඟවද කල්දිවරුන්ට භාර වූ සෙනඟවද ඉතුරු වී සිටි අනික් සියලුදෙනාවද බැබිලෝනියට වහලුන් ලෙස ගෙන ගියේය.+ යෙරෙමියා 40:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 ආරක්ෂක භටයන්ගේ ප්රධානියා වූ නෙබුෂරදාන්+ යෙරුසලමේ සහ යූදාහි වැසියන්ව වහලුන් ලෙස රැගෙන යද්දී යෙරෙමියාවද විලංගු දා රැගෙන ගියේය. නමුත් බැබිලෝනියට යන අතරතුර ඔහු යෙරෙමියාව රාමාහිදී+ නිදහස් කර හැරියේය.+ ඉන්පසු යෙහෝවා දෙවිගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබිණ.
9 ආරක්ෂක භටයන්ගේ ප්රධානියා වූ+ නෙබුෂරදාන්,+ නගරයේ ඉතුරු වී සිටි සෙනඟවද කල්දිවරුන්ට භාර වූ සෙනඟවද ඉතුරු වී සිටි අනික් සියලුදෙනාවද බැබිලෝනියට වහලුන් ලෙස ගෙන ගියේය.+
40 ආරක්ෂක භටයන්ගේ ප්රධානියා වූ නෙබුෂරදාන්+ යෙරුසලමේ සහ යූදාහි වැසියන්ව වහලුන් ලෙස රැගෙන යද්දී යෙරෙමියාවද විලංගු දා රැගෙන ගියේය. නමුත් බැබිලෝනියට යන අතරතුර ඔහු යෙරෙමියාව රාමාහිදී+ නිදහස් කර හැරියේය.+ ඉන්පසු යෙහෝවා දෙවිගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබිණ.