ලූක් 4:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඒ වගේම අනාගතවක්තෘ එලිෂාගේ කාලයේදී ඊශ්රායෙලයෙහි ලාදුරු රෝගීන් බොහෝදෙනෙක් සිටියත් ඒ කිසි කෙනෙකුව සුව කරනු ලැබුවේ නැහැ. ඒ වෙනුවට ඔහු පවිත්ර කළේ සිරියාවේ සිටි නාමන්ව පමණයි.”+ ලූක් 5:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහෙයින් ඔහු තම අත දිගු කර ඔහුව ස්පර්ශ කරමින්, “මා කැමතියි. පවිත්ර වෙන්න” කියා කීවේය. ඒ මොහොතේදීම ලාදුරු රෝගය සුව වී, ඔහු පවිත්ර විය.+
27 ඒ වගේම අනාගතවක්තෘ එලිෂාගේ කාලයේදී ඊශ්රායෙලයෙහි ලාදුරු රෝගීන් බොහෝදෙනෙක් සිටියත් ඒ කිසි කෙනෙකුව සුව කරනු ලැබුවේ නැහැ. ඒ වෙනුවට ඔහු පවිත්ර කළේ සිරියාවේ සිටි නාමන්ව පමණයි.”+
13 එහෙයින් ඔහු තම අත දිගු කර ඔහුව ස්පර්ශ කරමින්, “මා කැමතියි. පවිත්ර වෙන්න” කියා කීවේය. ඒ මොහොතේදීම ලාදුරු රෝගය සුව වී, ඔහු පවිත්ර විය.+