2 රාජාවලිය 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 බෙතෙල්හි සිටි අනාගතවක්තෘවරුන්ගේ පුත්රයෝ+ එලිෂා ළඟට පැමිණ ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “අද යෙහෝවා දෙවි ඔබේ ස්වාමියාගෙන් ඔබව වෙන් කරන්න යන බව ඔබ දන්නවද?”+ එවිට එලිෂා, “ඔව්, මම එය දන්නවා.+ දැන් නිශ්ශබ්දව ඉන්න” යයි කීවේය. යෙරෙමියා 6:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔවුන් කරන මේ පිළිකුල්සහගත ක්රියා ගැන ඔවුන්ට කිසි ලැජ්ජාවක් ඇති වීද?+ ඔවුන්ට ඒ ගැන කිසිම ලැජ්ජාවක් නැත. ලැජ්ජාව කියන්නේ කුමක්ද කියාවත් ඔවුහු නොදනිති.+ ඒ නිසා වැටී යන අය අතරේ ඔවුහුද සිටිනු ඇත.+ ඔවුන් කළ දේවලට මා දඬුවම් කරන දවසේදී ඔවුන්ගේ වැටීමද සිදු වනු ඇත” කියා යෙහෝවා දෙවි පවසන්නේය.
3 බෙතෙල්හි සිටි අනාගතවක්තෘවරුන්ගේ පුත්රයෝ+ එලිෂා ළඟට පැමිණ ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “අද යෙහෝවා දෙවි ඔබේ ස්වාමියාගෙන් ඔබව වෙන් කරන්න යන බව ඔබ දන්නවද?”+ එවිට එලිෂා, “ඔව්, මම එය දන්නවා.+ දැන් නිශ්ශබ්දව ඉන්න” යයි කීවේය.
15 ඔවුන් කරන මේ පිළිකුල්සහගත ක්රියා ගැන ඔවුන්ට කිසි ලැජ්ජාවක් ඇති වීද?+ ඔවුන්ට ඒ ගැන කිසිම ලැජ්ජාවක් නැත. ලැජ්ජාව කියන්නේ කුමක්ද කියාවත් ඔවුහු නොදනිති.+ ඒ නිසා වැටී යන අය අතරේ ඔවුහුද සිටිනු ඇත.+ ඔවුන් කළ දේවලට මා දඬුවම් කරන දවසේදී ඔවුන්ගේ වැටීමද සිදු වනු ඇත” කියා යෙහෝවා දෙවි පවසන්නේය.