28 එබැවින් රජ මේ ගැන තම උපදේශකයන්ගෙන් අදහස් විමසූ පසු+ රන් වස්සන් දෙදෙනෙකු සාදා+ ජනතාවට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් ජනයෙනි, නමස්කාර කරන්න හැමදාමත් යෙරුසලමට යන්න අවශ්‍ය නැහැ. එය දුෂ්කර ගමනක්.” ඉන්පසු ඔහු වසු රූප පෙන්වමින්, “ඊජිප්තු දේශයෙන් ඔබව පිටතට ගෙනා+ ඔබේ දෙවි මෙතැන ඉන්නවා”+ කියා කීවේය.