සෙකරියා 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “‘ඔබේ පියවරු අද ජීවතුන් අතර නැත.+ ඔබේ පියවරුන්ගේ කාලයේ ජීවත් වූ අනාගතවක්තෘවරුද මිය ගොස් ඇත.+