2 රාජාවලිය 5:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එවිට ඔහුගේ සේවකයෝ ඔහු ළඟට පැමිණ මෙසේ කීවෝය. “පියාණෙනි,+ අනාගතවක්තෘවරයා මීට වඩා අමාරු දෙයක් කරන්න කියා පැවසුවා නම් ඔබ එය කරන්නේ නැද්ද? ඔහු ඔබට කිව්වේ, ‘දිය නා පවිත්ර වෙන්න’ කියායි. එය සුළු දෙයක් නෙවෙයිද?”
13 එවිට ඔහුගේ සේවකයෝ ඔහු ළඟට පැමිණ මෙසේ කීවෝය. “පියාණෙනි,+ අනාගතවක්තෘවරයා මීට වඩා අමාරු දෙයක් කරන්න කියා පැවසුවා නම් ඔබ එය කරන්නේ නැද්ද? ඔහු ඔබට කිව්වේ, ‘දිය නා පවිත්ර වෙන්න’ කියායි. එය සුළු දෙයක් නෙවෙයිද?”