නික්මයාම 20:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මා හැර වෙන කිසි දෙවි කෙනෙකුට ඔබ නමස්කාර නොකළ යුතුය.+ 1 සාමුවෙල් 15:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 කැරලිකාරකම+ පේන කීම තරම්ම බරපතළ පාපයක්.+ අහංකාරකම* මන්තර ගුරුකම් හා රූපවලට*+ නමස්කාර කිරීම තරම්ම දුෂ්ටකමක්. ඔබ යෙහෝවා දෙවිගේ වචනය ප්රතික්ෂේප කළ නිසා+ ඔහුද ඔබව ප්රතික්ෂේප කර රජකමෙන් පහ කරනවා.”+
23 කැරලිකාරකම+ පේන කීම තරම්ම බරපතළ පාපයක්.+ අහංකාරකම* මන්තර ගුරුකම් හා රූපවලට*+ නමස්කාර කිරීම තරම්ම දුෂ්ටකමක්. ඔබ යෙහෝවා දෙවිගේ වචනය ප්රතික්ෂේප කළ නිසා+ ඔහුද ඔබව ප්රතික්ෂේප කර රජකමෙන් පහ කරනවා.”+