1 ලේකම් 16:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවිට ස්තුති කිරීම සඳහා+ දාවිත් ගීයක් රචනා කළේය. ආසාෆ්+ සහ ඔහුගේ සහෝදරයන් විසින් මුල් වතාවට එදින එම ගීතය ගායනා කරන ලදී+. එම ගීය මෙසේය.
7 යෙහෝවා දෙවිට ස්තුති කිරීම සඳහා+ දාවිත් ගීයක් රචනා කළේය. ආසාෆ්+ සහ ඔහුගේ සහෝදරයන් විසින් මුල් වතාවට එදින එම ගීතය ගායනා කරන ලදී+. එම ගීය මෙසේය.