උත්පත්ති 36:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 ඒසව්ගෙන් පැවත ආ අධිපතීන්ගේ නම් මතු දැක්වේ. ඔවුන් එක් එක් කෙනාගේ පවුල්වලට අනුවද ඔවුන් පාලනය කළ ප්රදේශවලට අනුවද ඔවුන්ගේ නම් මේවාය. තිම්නා, අල්වා, යේතෙත්,+
40 ඒසව්ගෙන් පැවත ආ අධිපතීන්ගේ නම් මතු දැක්වේ. ඔවුන් එක් එක් කෙනාගේ පවුල්වලට අනුවද ඔවුන් පාලනය කළ ප්රදේශවලට අනුවද ඔවුන්ගේ නම් මේවාය. තිම්නා, අල්වා, යේතෙත්,+