9 එවිට පූජකයා මෙසේ කීවේය. “ඔබ ඒලාහ් තැනිතලාවේ මරලා දාපු+ පිලිස්තියාගේ කඩුව+ මා ළඟ තියෙනවා. ඒක රෙද්දකින් ඔතලා ඒෆොද් හැට්ටයට+ එහායින් තියලා තියෙනවා. ඔබ කැමති නම් ඒක ගන්න. මා ළඟ වෙන ආයුධ නම් නැහැ.” දාවිත්ද, “ගොලියත්ගේ කඩුව තරම් හොඳ එකක් තවත් නැහැ. ඒක මට දෙන්න” කියා පූජකයාට කීවේය.