2 සාමුවෙල් 12:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 දාවිත් රජ තම භාර්යාව වූ බැත්-ෂෙබාව සැනසුවේය.+ පසුව ඔහු ඇය සමඟ සයනය කළේය. කල් යත්ම ඇය පුතෙකු බිහි කළාය.+ ඔහුට සලමොන්*+ යන නම දෙන ලදි. යෙහෝවා දෙවි ඔහුට බොහෝ සෙයින් ප්‍රේම කළේය.+
24 දාවිත් රජ තම භාර්යාව වූ බැත්-ෂෙබාව සැනසුවේය.+ පසුව ඔහු ඇය සමඟ සයනය කළේය. කල් යත්ම ඇය පුතෙකු බිහි කළාය.+ ඔහුට සලමොන්*+ යන නම දෙන ලදි. යෙහෝවා දෙවි ඔහුට බොහෝ සෙයින් ප්‍රේම කළේය.+