5 එබැවින් මගේ දෙවි වන යෙහෝවාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස ගෘහයක් ගොඩනැඟීමට දැන් කාලය එළඹී තිබෙනවා කියා මට සිතෙනවා.+ මන්ද, ‘ඔබට පසුව ඔබේ සිංහාසනයේ හිඳගැනීමට මම ඔබේ පුත්රයාව පත් කරන්නෙමි. මාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස ගෘහයක් ගොඩනඟන්නේ ඔහුය’+ කියා යෙහෝවා දෙවි මගේ පියා වූ දාවිත්ට පොරොන්දු වුණා.