1 ලේකම් 24:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එලියාසර්ගේ හා ඉතමාර්ගේ පෙළපත්වල ප්‍රධානීන්ගේ නම්වලින් හැඳින්වූ මෙම කාණ්ඩවලට අයත් පූජකයන්ගේ කාර්යය වූයේ ශුද්ධස්ථානයෙහි සැබෑ දෙවිට සේවය කිරීමය.+ නමුත් මෙම කාණ්ඩ සේවය කළ යුතු වාරය තීරණය කරන ලද්දේ දාදු දැමීමෙනි.+ 1 ලේකම් 27:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 හමුදාවේ සිටි ප්‍රධානීන්ගේ අධිපතීන් ලෙස කටයුතු කළ පේරෙස්ගේ පුත්‍රයන්ගෙන්+ සමහරදෙනෙක්ද පළමුවෙනි මාසයේ සේවය කළෝය.
5 එලියාසර්ගේ හා ඉතමාර්ගේ පෙළපත්වල ප්‍රධානීන්ගේ නම්වලින් හැඳින්වූ මෙම කාණ්ඩවලට අයත් පූජකයන්ගේ කාර්යය වූයේ ශුද්ධස්ථානයෙහි සැබෑ දෙවිට සේවය කිරීමය.+ නමුත් මෙම කාණ්ඩ සේවය කළ යුතු වාරය තීරණය කරන ලද්දේ දාදු දැමීමෙනි.+
3 හමුදාවේ සිටි ප්‍රධානීන්ගේ අධිපතීන් ලෙස කටයුතු කළ පේරෙස්ගේ පුත්‍රයන්ගෙන්+ සමහරදෙනෙක්ද පළමුවෙනි මාසයේ සේවය කළෝය.