10 එවිට ආකිෂ් රජ, “ඔබ අද මේ දේවල් පැහැරගත්තේ කාගෙන්ද” කියා දාවිත්ගෙන් ඇසුවේය. දාවිත්ද, “මේ දේවල් ගත්තේ, යූදාහි දකුණු පැත්තේ+ ජීවත් වන වැසියන්ගෙන් හා යෙරාමෙයෙල්වරුන්ගේ දේශයට දකුණින්+ ජීවත් වන වැසියන්ගෙන් හා කේනිවරුන්ගේ දේශයට දකුණින්+ ජීවත් වන වැසියන්ගෙන්” කියා රජුට පැවසීය.+