1 සාමුවෙල් 16:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඉන්පසු යෙස්සේ ෂම්මාහ්ව+ කැඳෙවූ නමුත් සාමුවෙල්, “නැහැ, යෙහෝවා දෙවි ඔහුවත් තෝරාගත්තේ නැහැ” කියා පැවසුවේය. 1 ලේකම් 20:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු එහිදී ඊශ්‍රායෙල්වරුන්ට නින්දා කරමින් සිටියේය.+ අන්තිමේදී දාවිත් රජුගේ සහෝදරයා වූ ෂිමෙයාගේ+ පුත්‍රයෙකු වන යොනාතාන් ඔහුට පහර දී ඔහුව මරා දැමුවේය.
9 ඉන්පසු යෙස්සේ ෂම්මාහ්ව+ කැඳෙවූ නමුත් සාමුවෙල්, “නැහැ, යෙහෝවා දෙවි ඔහුවත් තෝරාගත්තේ නැහැ” කියා පැවසුවේය.
7 ඔහු එහිදී ඊශ්‍රායෙල්වරුන්ට නින්දා කරමින් සිටියේය.+ අන්තිමේදී දාවිත් රජුගේ සහෝදරයා වූ ෂිමෙයාගේ+ පුත්‍රයෙකු වන යොනාතාන් ඔහුට පහර දී ඔහුව මරා දැමුවේය.