1 ලේකම් 27:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඊශ්රායෙල් ගෝත්ර+ අතරින් රූබෙන් ගෝත්රයේ ප්රධානියා ලෙස කටයුතු කළේ ෂික්රීගේ පුත් එලියේසර්ය. සිමියොන් ගෝත්රයේ ප්රධානියා වූයේ මයකාගේ පුත් ෂෙපටියාය.
16 ඊශ්රායෙල් ගෝත්ර+ අතරින් රූබෙන් ගෝත්රයේ ප්රධානියා ලෙස කටයුතු කළේ ෂික්රීගේ පුත් එලියේසර්ය. සිමියොන් ගෝත්රයේ ප්රධානියා වූයේ මයකාගේ පුත් ෂෙපටියාය.